Home දේශීය පුවත් බැඳුම්කර පොලී ගෙවීම ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ප්‍රකාශයක්

බැඳුම්කර පොලී ගෙවීම ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ප්‍රකාශයක්

0
බැඳුම්කර පොලී ගෙවීම ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ප්‍රකාශයක්

2024 වර්ෂයේ දී ගෙවිය යුතු ඇ.ඩොලර් 175,000,000 / සියයට 7.00 ක ශ්‍රී ලංකාව ඇපවූ (ISIN iXS2010609) බැඳුම්කරයට අදාළ පොලී පියවීමට ගුවන් සමාගම අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

සමාගමේ අරමුදල් භාවිතා කරමින් අදාළ සහන කාලය තුළ පොළිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවද ශ්‍රලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here