Home උණුසුම් පුවත් අභ්‍යන්තර අර්බුද තියෙන පක්ෂවලින් නාමයෝජනා ගන්නේ නෑ – මැකො

අභ්‍යන්තර අර්බුද තියෙන පක්ෂවලින් නාමයෝජනා ගන්නේ නෑ – මැකො

අභ්‍යන්තර අර්බුද තියෙන පක්ෂවලින් නාමයෝජනා ගන්නේ නෑ – මැකො

අංජනා මල්ලවආරච්චි

අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ එම අර්බුද විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නාමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඇතැම් පක්ෂ වලට ලේකම්වරුන් කිහිප දෙනෙකු සිටින අතර එම පක්ෂවල පිරිස් කණ්ඩායම් වලට බෙදී අර්බුද නිර්මාණය කරන බවද ඔහු කීය.

එවැනි පක්ෂවලින් නාමයෝජනා ලබාගැනීමේදී ලියකියවිලි ගැටලු මතුවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here