Home උණුසුම් පුවත් සොත්ති උපාලිගේ පුතාගේ පිහි පහරින් ඉන්ධන හොරකමක් අහන්න ගිය යතුරුපැදිකරු මරුට

සොත්ති උපාලිගේ පුතාගේ පිහි පහරින් ඉන්ධන හොරකමක් අහන්න ගිය යතුරුපැදිකරු මරුට

0
සොත්ති උපාලිගේ පුතාගේ පිහි පහරින් ඉන්ධන හොරකමක් අහන්න ගිය යතුරුපැදිකරු මරුට

සිය යතුරු පැදියකින් ඉන්ධන සොරා ගැනීමක් ගැන විමසීමට ගිය පුද්ගලයෙකුට සොත්ති උපාලිගේ පුතා විසින් ඊයේ රාත්‍රියේදී පිහියකින් ඇන මරා දමා තිබේ.

බොරැල්ල කාසල් වීදියේ සරසවි මාවතේදී මෙම ඝාතනය සිදුව ඇතැයි බොරැල්ල පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ එම මාවතේ පදිංචිකරුවෙකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොත්ති උපාලිගේ පුතා වන ගයියා නැමැත්තාව අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here