Home උණුසුම් පුවත් සහරාන්ගේ මාමා සහ අන්තවාදී පන්ති ගිය 2ක් අත්අඩංගුවට

සහරාන්ගේ මාමා සහ අන්තවාදී පන්ති ගිය 2ක් අත්අඩංගුවට

සහරාන්ගේ මාමා සහ අන්තවාදී පන්ති ගිය 2ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ මාමණ්ඩිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු පුද්ගලයන් දෙදෙනා සහරාන්ගේ අන්තවාදී මත පැතිරවූ පන්තිවලට සහභාගි වූ පුද්ගලයෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 40, 52,54 වයස්වල පසුවන්නන් ය.

කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ ප්‍රශ්න කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here