Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව ලකුණු 96/2

ශ්‍රී ලංකාව ලකුණු 96/2

ශ්‍රී ලංකාව ලකුණු 96/2

පාකිස්ථානය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දිවා ආහාරයට තරගය නතර කරනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 96ක් ලබා සිටියි.

ඕෂධ ප්‍රනාන්දු අගනා ලකුණු 50ක් ලබා ගත් අතර ඔහු සහ කුසල් මෙන්ඩිස් ක්‍රිඩාගාරයට හරවා යැවීමට පකිස්ථාන පන්දු යවන්නෝ සමත්ව සිටිති.

දිමුත් කරුණාතිලක සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91ක ආරම්භක සබඳතාවක් වාර්තා කළ අතර කුසල් මෙන්ඩිස් දිවා ආහාරයට පෙර ලකුණු 3කට දුවද්දී දැවී යාමකට හසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here