Home උණුසුම් පුවත් තවත් ගෑස් නැවක් ඇවිත්

තවත් ගෑස් නැවක් ඇවිත්

තවත් ගෑස් නැවක් ඇවිත්

මේ වන විට ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගාවී ඇති බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා සඳහන් කළේ මේවනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවයි.

එම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව කී කේතේෂ්වරම් මහතා මෙම මාසය තුළ තව ගෑස් නැව් මෙරටට හතක් ළගාවීමට නියමිත බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here