Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගන්නා ලද බැවින් තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් අද (21) සිට ඉල්ලා අස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මගින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රිධූරය පිළිබඳව තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර පුරප්පාඩුවන මන්ත්‍රීධූරය පත්තකරන්නේ කවුද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here