තවත්
    මුල් පිටුවCOVIDබයිඩන්ට කොවිඩ්

    බයිඩන්ට කොවිඩ්

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ධවල මන්දිරය මන්දියට ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ඇමරිකාන ජනාධිපතිවරයා මේනව විටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් හුදෙකලාව කටයුතු කරන බවත් ධවල මන්දියට නිවේදනය කළේය.

    ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහුගේ සෞඛ්‍ය ත්ත්තවය ඉතා සමීපව වෛද්‍ය කණ්ඩායම් විසින් නීර්ක්ෂණය කරමින් සිටින බවද ධවල මන්දිරය අනාවරණය කළේය.

    දැනට 79 හැවරිදි වියෝ පසුවන බයිඩන් ඇමරිකානු ජනාධිපතිධුරයට තේරීපත් වූ වයස්ගතම පුද්ගලයා වේ. ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත්‍ර දෙකත් බූස්ර් මාත්‍රාද ලබාගෙන ඇති බව ඔහුගේ ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.

    ඒ අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවනු ඇති බවත් ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img