Home උණුසුම් පුවත් ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට විශේෂ දැනුම්දීමක්

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් ක⁣ළේ
ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට අද ඒ බව දැනුම් දුන් බවය. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here