Home උණුසුම් පුවත් අලුත් අගමැති ඇතුළු ඇමති මණ්ඩලේ හෙට දිවුරයි

අලුත් අගමැති ඇතුළු ඇමති මණ්ඩලේ හෙට දිවුරයි

අලුත් අගමැති ඇතුළු ඇමති මණ්ඩලේ හෙට දිවුරයි

නව රජයේ අග්‍රමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිතය.

ඒ අනුව නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.

මෙම දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here