Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුව තුළ ඇති වූ සිද්ධිය ගැන හොයන්න පත්කළ කමිටුව මෙන්න

පාර්ලිමේන්තුව තුළ ඇති වූ සිද්ධිය ගැන හොයන්න පත්කළ කමිටුව මෙන්න

පාර්ලිමේන්තුව තුළ ඇති වූ සිද්ධිය ගැන හොයන්න පත්කළ කමිටුව මෙන්න

පාර්ලිමේන්තුවේ පසුගිය දා (21) සිදු වූ සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියම්බලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව කථානායකවරයා නිවේදනය කර තිබේ.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බේකර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්. සුමන්තිරන් යන මහත්වරුන් කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here