තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන පාස් එක එනකන් සිපෙට්කෝ තෙල් දෙන සීමාව මෙන්න..

    ඉන්ධන පාස් එක එනකන් සිපෙට්කෝ තෙල් දෙන සීමාව මෙන්න..

    ජූලි 21 වැනි දින සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් (CEYPETCO) සීමාවක් පවා තිබේ.

    යතුරුපැදි – රුපියල් 1,500
    ත්‍රිරෝද රථ – රුපියල් 2,000
    වෙනත් වාහන – රු.7,000

    ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක වන තෙක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img