Home උණුසුම් පුවත් අධිවේගයේ ජා-ඇල පිවිසුමේ ටිකට් කවුන්ටරය වැසෙයි

අධිවේගයේ ජා-ඇල පිවිසුමේ ටිකට් කවුන්ටරය වැසෙයි

0
අධිවේගයේ ජා-ඇල පිවිසුමේ ටිකට් කවුන්ටරය වැසෙයි

කටුනායක අධිවේගී මාර්ගයේ ජා- ඇල පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුව අද සවස් කාලයේ සිට වසා දමා තිබේ.

ඊට මුල්වී ඇත්තේ ප්‍රවේශපත්‍ර කවුළුවේ සේවයේ නිරත සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට ප්‍රවාහන පහසුකම් ගැටළුවක් මුල්කරගෙන බවය.

අධිවේගී මාර්ගයට ජා-ඇලින් පිවිසෙන රථවාහන පෑලියගොඩින් පිටවන අවස්ථාවේදී තමන් ඇතුළු වූයේ ජා- ඇලින් බව පවසා මුදල් ගෙවීමට සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here