Home උණුසුම් පුවත් ජනපති සටන ගැන ශ්‍රීලනිපය ගත් අලුත් තීරණය

ජනපති සටන ගැන ශ්‍රීලනිපය ගත් අලුත් තීරණය

ජනපති සටන ගැන ශ්‍රීලනිපය ගත් අලුත් තීරණය

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේදී කිසිදු අපේක්ෂකයකුට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(16) ඒකමතිකව තීරණය කර තිබේ.

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here