Home උණුසුම් පුවත් ඉස්කෝලේ ඇරෙන වැහෙන හැටි

ඉස්කෝලේ ඇරෙන වැහෙන හැටි

ඉස්කෝලේ ඇරෙන වැහෙන හැටි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (2022.07.18) දින සිට (2022,07.20) දින දක්වා නිවාඩු දීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් ලබන 21 වන දා සිට පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here