පෙට්රල්වලට වෙනත් ද්‍රව්‍ය එකක්කර අලෙවිකරන කැස්බෑව මඩපාතේ පිහිටි ස්ථානයක් වැටලීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත.
එම ස්ථානයේ තිබී රසානික ද්‍රව්‍ය ලීටර් 165ක්ද සොයා ගෙන තිබේ. ඒ සැකකරුවන් සිව් දෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි.