Home උණුසුම් පුවත් ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2288-24_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here