Home උණුසුම් පුවත් ප්‍රචණ්ඩකාරීන්ගේ පහරදීමකින් හමු‍දා සෙබළු දෙදෙනකුට අසාධ්‍යයි

ප්‍රචණ්ඩකාරීන්ගේ පහරදීමකින් හමු‍දා සෙබළු දෙදෙනකුට අසාධ්‍යයි

ප්‍රචණ්ඩකාරීන්ගේ පහරදීමකින් හමු‍දා සෙබළු දෙදෙනකුට අසාධ්‍යයි

බත්තරමුල්ල පාර්ලිමේන්තුව අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් විසින් යකඩ පොළු මුගුරු ආදියෙන් කළ පහරදීමකින් හමුදා සෙබළුන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

ඒ පිළිබඳ යුද හමුදාව කළ ප්‍රකාශය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here