Home උණුසුම් පුවත් “ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි” – යුක්‍රේන ජනපති

“ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි” – යුක්‍රේන ජනපති

0
“ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි” – යුක්‍රේන ජනපති

ශ්‍රී ලංකාව වර්ථමානයේ මුහුණ දී ඇති තත්ත්වයට රුසියාව වගකිව යුතු බට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණ කිරිමේදී ඉතා සූක්ෂමවආහාර සැපයුමට අඩපන කිරීමත් මග පැනගැගුණු තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වයට මුලික හේතුව වී ඇති බව සොලෙන්ස්කි සඳහන් කර ඇත.

දකුණු කොරියාවේ සියොන් අගනුවර පැවති ආසියානු නායකයින්ගේ සමුළුවට එක්වූ අවස්ථාවේදී යුක්‍රේන ජනධිපතිවරයා විසින් මේබව ප්‍රකාශ කරනු ලැබ තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සොලෙන්ස්කි ප්‍රකාශර කර ඇත්තේ ඉතා සූක්ෂමව ආර්ථික කම්පන තත්ත්වයක් ඇති කිරීමට රුසියාව විසින් පියවරගෙන ඇති බවයි.

එම තත්ත්වය හේතුවෙන් නිර්මාණය වූ නොසන්සුන් තත්තවයන් තමන්ගේ වාසියට යොදා ගැනීමට රුසියාව පියවරගෙන තිබූ බවද යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here