තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සියලුම නීතිරීතිවලට යටත්ව විධායක ජනපතිගේ ඉල්ලීමට මාලදිවයිනට ගුවන් පහසුකම් දුන්නා" - ශ්‍රී...

    “සියලුම නීතිරීතිවලට යටත්ව විධායක ජනපතිගේ ඉල්ලීමට මාලදිවයිනට ගුවන් පහසුකම් දුන්නා” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

    සියලුම නීතිරීතිවලට යටත්ව විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව මාලදිවයින බලා පියාසර කිරීමට ගුවන් පහසුකම් ලබා දුන්නා යැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) නිල වශයෙන් නිවේදනය කර ඇත.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මෙසේය.

    SPECIAL NEWS FOR PRESIDENT DEPLOYED TO MOLDIVE ISlÄND
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img