Home උණුසුම් පුවත් කෝච්චි ගැන අහන්න අංකයක්

කෝච්චි ගැන අහන්න අංකයක්

කෝච්චි ගැන අහන්න අංකයක්

දුම්රිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සදහා හදිසි ඇමතුම් අංකයක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ් අනුව 1971 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් භාෂා ත්‍රිත්වයෙන් ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබද තොරතුරු දැන ගත හැකි වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවකදී පැමිණිලි කිරීම සදහා ද මෙම අංකය භාවිත කළ හැකි බව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here