Home උණුසුම් පුවත් තෙල් නැතුව සුවසැරිය ඇණහිටි ප්‍රදේශ

තෙල් නැතුව සුවසැරිය ඇණහිටි ප්‍රදේශ

තෙල් නැතුව සුවසැරිය ඇණහිටි ප්‍රදේශ

ඉන්ධන හිඟය හේතුවෙන් සුවසැරිය නොමිලේ ගිලන්රථ සේවාවද අද වනවිට ඇතැම් ප්‍රදේශවල තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව අද දිනයේ ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කළ නොහැකිව බලපෑමට ලක්වූ ප්‍රදේශ පිළිබඳ එම සේවාව ජනතාවට දැනුම් දී සිටී.

ඉන්ධන ගැටලුව අවසන් වූ වහාම සුපුරුදු පරිදි සේවා ක්‍රියාත්මක කිරීමට සුවසැරිය සේවාව සූදානමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here