Home උණුසුම් පුවත් අණ නොතකා ගිය වැලි ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි

අණ නොතකා ගිය වැලි ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි

අණ නොතකා ගිය වැලි ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි

යුද හමුදා අන නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසකට යාපනය චාවකච්චේරි පොලිස් වසමේ පලාවි ප්‍රදේශයේ දී යුදහමුදාව අද (22) අලුයම වෙඩිතැබීමක් සිදු කර තිබේ.

ට්‍රැක්ටර්යේ රෝදවලට වෙඩි වැදි ඇති අතර සැකකරුවන් තිදෙනකු ට්‍රැක්ටරය දමා පලා ගොස් ඇත.

යුදහමුදාව බාරයට ගත් එම ට්‍රැක්ටරය  චාවකච්චේරි පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here