Home උණුසුම් පුවත් පාඨලී සහ අනුර සාකච්ඡාවක

පාඨලී සහ අනුර සාකච්ඡාවක

0
පාඨලී සහ අනුර සාකච්ඡාවක

රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩි. ලාල්කාන්ත මුණගැසී ඇත.

බත්තරමුල්ල, ජවිපෙ මූලස්ථානයේ අද (11) පැවති සාකච්ඡාව චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ මෙම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වන කරුණාරත්න පරණවිතාන සමඟ තවත් අය එකතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here