Home උණුසුම් පුවත් අගමැති නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.ටී.එෆ් ලොක්කාගේ වැඩ තහනම්

අගමැති නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.ටී.එෆ් ලොක්කාගේ වැඩ තහනම්

2
අගමැති නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.ටී.එෆ් ලොක්කාගේ වැඩ තහනම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ඊට අදාල නියෝගය මේ වන විට පොලිස් මූලස්ථානයේ සකස් වෙමින් ඇත.

එසේ ඔහුගේ වැඩ තහනම්කර ඇත්තේ එම පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කළ පරික්්ෂණයට අදාල අතුරු වාර්තාව අද උදෑසන පොලිස්පතියා අතට පත්වීමෙන් අනතුරුවය.

මෙම පහරදීමෙන් ජනමාධ්‍යවේදීන් 06 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

2 COMMENTS

  1. මාධ්‍යවේදීන්ට නෙවෙයි…ඌ පහර දුන්නෙ ජනතාගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට.ඔය වගේ කාලකන්නි බල්ලො අපි ආදරේ කරන හමුදාවටත් පිළිලයක්.පව් අර සරසිට ගහපු හැටි…අම්මා කෙනෙක්ගෙ බඩෙන් ඉපදුන එකෙක්ද කියලත් සැකයි.මුලු ලෝකයක් බලන් ඉද්දි ගහන්න එපා සර් කියද්දී පාග පාග ගහපු හැටි.කාලකන්නි තිරිසනා.තොපේ පවුල් වල එවුන්ටත් ඕවට සාප වෙනවා.මතක තියා ගනින් පරයා රිටන් එක එකට දෙකයි….තොපිටත් අම්මලා අක්කලා නංගිලා දුවලා ඇතිනෙ….😏

  2. පාබල හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඔවුන්ගේ යටහත් රාජකාරි කටයුතු කරන්නාහු සියලු දෙනාටම සාමය සතුටින් දෙන පනිවිඩය.
    රජයෙන් හම්බකරන පඩියෙන් ජීවත් වෙන්න. ඉහතකී සියලුදෙනාගේ පවුලේ සැමට (අමිමා, තාත්තා, දරුවන් දෙරියන් සහ සියලුම ඤාතීන්) අල්ලස, දූෂණය, වංචාව, නීතිවිරෝධී අයුරින් ගෙදරට දෙන මදල් හෝ භාණ්ඩ භාරගන්නට එපා කන්න ඒපා මේක ශ්‍රී ලංකාවේ ජනතාවගේ රුධිරය වසයෙන් සලකමි ජීවත්වීමට පුරුදු වෙන්න ටිකක් අමාරුයි තමයි. රුධිරය බොනවාද රුධිරය විසින් සාදන භාණ්ඩ කනවාද?
    ගන්නා දන්නා ඔවුන්ව අදන්න රට ඉබේම ඇදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here