Home උණුසුම් පුවත් දේශබන්දු ගැන තීන්දුවක් ගන්නැයි කියන්න අරගලකරුවෝ පොලිස් මූලස්ථානයට

දේශබන්දු ගැන තීන්දුවක් ගන්නැයි කියන්න අරගලකරුවෝ පොලිස් මූලස්ථානයට

1
දේශබන්දු ගැන තීන්දුවක් ගන්නැයි කියන්න අරගලකරුවෝ පොලිස් මූලස්ථානයට

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාව දැනුවත් කිරීමට අද දහවල් අරගලකරුවන් පොලිස් මූලස්ථානයට යාමට නියමිතව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කලාපයන් අරගලකරුවන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අතර ඔවුන් පවසන්නේ පොලිස්පතිවරයාව පවා පාගාගෙන දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවකි.

අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් වහාම ක්‍රියාත්මක කරන ලෙසය.

1 COMMENT

  1. එකපාරක් ප්‍රසිද්ධව මහජනතාවගෙන් ගුටි කාප්පු මෙයාට සල්ලි දෙන්නේ කවුද?මේ විදියට අශීලාචාරව කටයුතු කරන්න පවුලේ අය උසස් නිලධාරී කෙනෙක් මේවාගේ කෙරුම් වලට විවේචන කරන්න නැද්ද? මෙයා දෙන එක කන්න හිතනවද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here