
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අභාවය හේතුවෙන් හෙට(12) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට රජය පත්කර තිබේ.
ඒ අනුව හෙට දින රජයේ සියලු ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටී.
එසේවුවද හෙට දින රජයේ නිවාඩු දිනයක් නොවන බවට ද රජය අවධාරණය කරයි.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/ශෝක-දිනය-2022.07.12-sinhala-press-release.pdf” title=”ශෝක දිනය – 2022.07.12 sinhala press release”]