
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ 77 දෙනෙක් මඩකලපුව කළුවන්කේනි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද අලුයම සිය භාරයට ගෙන තිබේ.
යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් වන ඔවුන්ව ත්‍රීකුණාමල පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කරයි.