Home උණුසුම් පුවත් දුම්රිය සහ ලංගම වැඩ – 138 බස් වර්ජනයක

දුම්රිය සහ ලංගම වැඩ – 138 බස් වර්ජනයක

දුම්රිය සහ ලංගම වැඩ – 138 බස් වර්ජනයක

දුම්රිය සහ ලංගම බස් රථ අද (11) සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කාර්යාල දුම්රිය සියල්ලම ධාවනයට සැළසුම් කර ඇති බවයි.

මේ අතර අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනයද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ දැනුම් දුනි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන ලැබුණහොත් අද බස් රථ ධාවනය කරන බවයි.

මේ අතර හෝමාගම-පිටකොටුව 138 මාර්ගයේ බස් වර්ජනයක නිරත වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here