
ලංකා IOC සමාගම විසින් අද පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 100කට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ බව එම සමාගම පවසයි.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා පර්යන්තය කඩිනමින් විවෘත කිරීමත් සමඟ වහාම තෙල් බවුසර් නිකුත් කළ බව ලංකා ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි.
ඒ අනුව අද ඉන්ධන ලීටර් මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇත.
කෙසේවෙතත් ලංකා IOC සමාගම සිය සියලුම අලෙවි නියෝජිතයින්ට උපදෙස් දී ඇත්තේ ගිලන් රථ සඳහා ප්‍රමුඛතාවය සහතික කරන ලෙසයි.