Home උණුසුම් පුවත් කොළඹ ත්‍රිරෝද රථ ගාල් කර යද්දී ප්‍රවේශමෙන්

කොළඹ ත්‍රිරෝද රථ ගාල් කර යද්දී ප්‍රවේශමෙන්

කොළඹ ත්‍රිරෝද රථ ගාල් කර යද්දී ප්‍රවේශමෙන්

කොළඹ ප්‍රදේශවල ත්‍රිරෝද රථ ඇතුළු වාහන ගාල්‌ කර යෑමේදී අවධානයෙන්‌ පසුවන ලෙස පොලිසියෙන්‌ දැනුම්‌ දීමක්‌
කරයි.

ඒ ප්‍රදේශ තුනකින්‌ ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන්‌ වාර්තා වී‌ සමඟයි.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රෝහණ කියා සිටියේ කොටුව, බොරැල්ල සහ මෝදර යන ප්‍රදේශවලින්‌ මෙලෙස ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන්‌ වාර්තා වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here