හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනය කල්දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගාස්තු සංශෝධනයට අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.