Home උණුසුම් පුවත් ජුලි 9 අරගලයේ 103ක් රෝහලට – මාධ්‍යවේදීන් 11ක් ඒ අතර

ජුලි 9 අරගලයේ 103ක් රෝහලට – මාධ්‍යවේදීන් 11ක් ඒ අතර

0
ජුලි 9 අරගලයේ 103ක් රෝහලට – මාධ්‍යවේදීන් 11ක් ඒ අතර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් ඊයේ පැවති උද්ඝෝෂණ අතර වාරයේදී වූ සිදුවීම් වලින් තුවාල ලැබූ 103 දෙනාගෙන් අද වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 55 දෙනෙක් පමණි.

තුවාල කරුවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 05 දෙනෙක් ඒ අතර සිටී.

හිසට දැඩි ලෙස හානි වූ එක් පුද්ගලයෙක් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහල් තොරතුරු සඳහන් කළේය. ඒ හැරුණු කොට මේ වන විට ප්‍රතිකාර ලබන කිසිවෙකුත් බරපතල තත්ත්වයේ නැති බවද රෝහල් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here