තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයට

    ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයට

    ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මෙතක් කාලයක් ගෝඨාගෝගම පරිශ්‍රයේ මෙරට ජනතාවගේ පරිත්‍යාගගෙන් පවත්වාගෙන ගිය එම පුස්තකාලය මින් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ස්ථාපිත වනු ඇති බව අරගලකරුවන් ප්‍රකාශ කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img