Home උණුසුම් පුවත් අගමැති නිවස ගිනි තැබීම නීතිඥ සංගමය හෙළාදකියි

අගමැති නිවස ගිනි තැබීම නීතිඥ සංගමය හෙළාදකියි

අගමැති නිවස ගිනි තැබීම නීතිඥ සංගමය හෙළාදකියි

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු දේපලවලට කරනු ලබන හානි නීතිඥ සංගමය හෙලා දකියි.

මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද එම සංගමය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here