තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

    කිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම හමුවේ ස්වකීය තීරණයක් මත ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි බාරදුන් කැරොලයින් ජූරි ඒ පිළිබඳ Mrs world Inc වෙත දැන්වීමේදී අවසාන වශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ 2019 වසරේ දී අමෙරිකාවේ ලාස්වේගාස් හිදී ඇය ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගත් විගසම කරන ලද පළමු ඉල්ලීමයි.

    එනම් මීළඟ ලෝක විවාහක රූ රැජිණ තරගය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.

    එදින කළ ඉල්ලීම අවසාන වශයෙන් ද ඉල්ලා සිටිමින් ඇය කියා ඇත්තේ සැලසුම් කළ පරිදිම එය මෙරටදී පවත්වන ලෙසත් කොවිඩ් වසංගතයෙන් ඇදවැටුණු සුන්දර ශ්‍රී ලංකාවට එය මහඟු පිටුවහලක් වනු ඇති බවත් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img