තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිගෙ සාකච්ඡාවට අපි නෑ ~ අනුර කුමාර

    අගමැතිගෙ සාකච්ඡාවට අපි නෑ ~ අනුර කුමාර

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක සාකච්ඡා සඳහා තමන් සහභාගී නොවන බව ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා newswaveLK කළ විමසීමේ දී පැවසීය.

    ඒ අනුව විපක්ෂ නායක සජිත් පේමදාස මහතා මෙන්ම කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක හමුව වර්ජනය කරනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img