Home දේශීය පුවත් අරලියගහ මන්දිරයටත් අරගලකරුවන් ඇතුළු වෙයි

අරලියගහ මන්දිරයටත් අරගලකරුවන් ඇතුළු වෙයි

ජනාධිපති මන්දිරය අත්පත්කරගත් අරගලකරුවන් මේ වන විට අරලියගහ මන්දිරයටද ඇතුළු වී තිබේ.

ලිබර්ටි වට රවුම පැත්තෙන් ඇති ප්‍රධාන ගේට්ටුවෙන් විශාල පිරිසක් අරගියගහ මන්දිරයට අතුළු වූ බව එහි ආරක්ෂාවට සිටින නිලධාරීන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here