තවත්
    මුල් පිටුවදේශීය පුවත්සජිත්ට අග්‍රාමාත්‍යධුරය භාරදෙමින් සර්ව ප ාක්ෂික ආණ්ඩුවක්!

    සජිත්ට අග්‍රාමාත්‍යධුරය භාරදෙමින් සර්ව ප ාක්ෂික ආණ්ඩුවක්!

    නිර්පාක්ෂික අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයේ බලය අල්ලා ගැනීමත් සමඟ අග්‍රාමාත්‍යධුරය භාරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර අතහැර ඉවත්වීමට අවස්ථාව ලබා දීමත් යෝජනා කරතිබේ.

    මේ සඳහා සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය,දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 11ක එකමුතුව ඇතුළු පක්ෂ නායකයන් අතර මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img