ජනාධිපති ලේකම් කාර්යාලයටද අරගලකරුවන් ඇතුළු වී තිබේ.
ඒ අනුව ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය යන දෙකටම අරගලකරුවන් අද ඇතුළු වී ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරනු ලැබීය.
තවදුරටත් එම ස්ථාන දෙකෙහි ජනතාව විශාල වශයෙන් රැස්වී සිටිති.