Home දේශීය පුවත් කොළඹට හතර වටින්ම ජනතාව ඇදෑ එති

කොළඹට හතර වටින්ම ජනතාව ඇදෑ එති

කොළඹ පැවැත්වෙන විරෝධයට සහය දැක්වීමට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිට ජනතාව කණ්ඩායම් වශයෙන් මේ වන විට පැමිණෙමින් ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබේ.

ඒ එක් එක් ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සංඛ්‍යාද ඇතිවය.

පොදු ප්‍රවාහන සේවය මෙන්ම පෞද්ගලික වාහවලින්ද පිරිස් පැමිණෙන බව බුද්ධි තොරතුරුවල සඳහන්ය.

ඊට අමතරව රටේ ප්‍රධාන නගර ආශ්‍රීතවද කොළඹට පැමිණීමට නොහැකි පිරිස් රැස්වෙමින් විරෝධතාවන්වල මේ වන විටත් නිරතව සිටින බව එම බුද්ධි තොරතුරුවල සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here