Home උණුසුම් පුවත් පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

ලබන 2023 වර්ෂය සඳහා පාසල් වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැදවීමේ දිනය අගෝස්තු 01 දක්වා දීර්ඝ කර තිබේ.

මෙම දිනය ලබන 16 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

රටෙහි පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ලැබෙන ඉල්ලීම් සළකා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here