Home උණුසුම් පුවත් ඩොලර් දීලා ඉන්ධන ගන්න දැන් පුළුවන්

ඩොලර් දීලා ඉන්ධන ගන්න දැන් පුළුවන්

ඩොලර් දීලා ඉන්ධන ගන්න දැන් පුළුවන්

අමෙරිකානු ඩොලර් මගින් ගෙවීමෙන් තමන්ට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට කැමති පුද්ගලයන් සහ ආයතන වෙත ඒ සදහා රජය විසින් පහසුකම් සලසා තිබේ.

ඒ අනුව මෙම පහසුකම ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය පෝරමය ඛනිජ තෙල් සංස්ථා වෙබ් අඩවියෙහි දැක්වේ.

කොන්දේසි සහ පෝරමය මෙතැනින්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here