
තවත් ආයතන 3ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ආයතන මීට පෙර පැවතියේ ආරක්ෂක, නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යාංශ යටතේය.
ඒ අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හෝටල් ඩිවලොපර්ස් (ලංකා) සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර ඇත.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය හොබවනු ලබන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2287-26_S.pdf”]