Home උණුසුම් පුවත් ‘ඉවසුවා ඇති.. නැගිටිමු’ – හලාවතින් ඇ‍රඹේ

‘ඉවසුවා ඇති.. නැගිටිමු’ – හලාවතින් ඇ‍රඹේ

0
‘ඉවසුවා ඇති.. නැගිටිමු’ – හලාවතින් ඇ‍රඹේ

‘ඉවසුවා ඇති. අපි වෙනුවෙන් අපි නැගිටිමු’ මැයෙන් සංවිධානය කරන ලද පා ගමනක් අද(07) වැනිදා පෙරවරුවේ හලාවත නගරයෙන් ආරම්භ විය.

07 වැනිදා සවස මීගමුවෙන් මෙම පා ගමනේ පළමු අදියර අවසන් වීමට නියමිතය.

08 වැනිදා පෙරවරුවේ මීගමුවෙන් නැවත ආරම්භ වන පා ගමන එදින සවස කොළඹ ගාලු මුවදොර පිටියට ළගා වීමට නියමිතව ඇත.

ආරම්භක අවස්ථාවේදී පා ගමනට ඉතා සුළු පිරිසක් එක්ව සිටියද අතර මගදී සැළකිය යුතු පිරිසක් ඊට එකතු විය.

පාගමනේ නිරත පිරිසට අතර මඟදී විවිධ පුද්ගලයින් විසින් ජලය සහ ආහාර ද්‍රව්‍ය ලබා දෙන ආකාරයද දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here