Home උණුසුම් පුවත් ජනපති – පුටින් අතර දුරකතන ඇමතුමක්

ජනපති – පුටින් අතර දුරකතන ඇමතුමක්

ජනපති – පුටින් අතර දුරකතන ඇමතුමක්

රුසියා ජනාධිපති ව්ලැද්මිර් පුටින් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතන සාකච්ඡාවක නිරත වී තිබේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙරටට ණය ආධාරයක් ලබාදෙන ලෙසත් එරොෆ්ලොට් ගුවන් සේවා නැවතත් ශ්‍රී ලංකාවට ආරම්භ කරන ලෙසටත් ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

අභියෝග ජයගැනීමේදී අතීතයේ දැක්වූ සහායද ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කර ඇත.

සංචාරක, වෙළඳ සහ සංස්කෘතික අංශවලින් දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කරගැනීමටද මෙහිදී දෙපාර්ශවය එකඟ වී ඇති බව සඳහනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here