Home උණුසුම් පුවත් “ජනපති සහ රජ‍ය ඉල්ලා අස්වෙන්න” – කාදිනල් හිමි‍

“ජනපති සහ රජ‍ය ඉල්ලා අස්වෙන්න” – කාදිනල් හිමි‍

“ජනපති සහ රජ‍ය ඉල්ලා අස්වෙන්න” – කාදිනල් හිමි‍

රට වැටී ඇති ඛේදනීය තත්ත්වයට වගකීම භාරගෙන, තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර, තම තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලීමක් කරති.

රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘභූමිය මින් පෙර කිසිකලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here