Home උණුසුම් පුවත් පළාත්පාලන ආයතනවල කොන්ත්‍රාත්- අනියම් සේවකයන් ගැන කැබිනට් තීරණයක්

පළාත්පාලන ආයතනවල කොන්ත්‍රාත්- අනියම් සේවකයන් ගැන කැබිනට් තීරණයක්

පළාත්පාලන ආයතනවල කොන්ත්‍රාත්- අනියම් සේවකයන් ගැන කැබිනට් තීරණයක්

කොන්ත්‍රාත් හා අනියම් පදනමින් පළාත්පාලන ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ගේ සේවා කාලය මාස 6කට වරක් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සභානායක, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පාර්ලිමේන්තුවේදී මෙි බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය මාස 6 ට වරක් දීර්ඝ කිරීමට පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here