Home උණුසුම් පුවත් උසස් පෙළ විභාගය මාසෙකින් ප්‍රමාදයි

උසස් පෙළ විභාගය මාසෙකින් ප්‍රමාදයි

උසස් පෙළ විභාගය මාසෙකින් ප්‍රමාදයි

අ.පො.ස උසස් පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා කියාසිටියේ මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ප්‍රතිඵල නිකුත් වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438ක දී විභාගය සඳහා පෙනී සිටියහ.

විභාගය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here