Home උණුසුම් පුවත් සුවසැරියත් ගිලන් වෙයි

සුවසැරියත් ගිලන් වෙයි

සුවසැරියත් ගිලන් වෙයි

සුවසැරිය ගිලන් රථ නොමිලේ සපයන සේවාව ද ඉන්ධන අර්බුදය හේතුවෙන් වෙනදා මෙන් කාර්යක්ෂමව සැපයීමේ බාධා මතුව තිබේ.

එම සේවය ජනතාවට පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ එම සේවාව මගින් දෛනික රෝහල්ගත කිරීම් 600කින් පමණ වැඩිවී මේ වනවිට දිනකට 1600 ඉක්මවා සිදුවන බවයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය කාර්ය මණ්ඩලවලට පවා සේවා සැපයීම් සඳහා පැමිණීමේ අභියෝගයට මුහුණ දී ඇති බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට එම සේවාව දැනුම් දී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here